Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 10:21 - Sinhala New Revised Version 2018

21 මකබියස් සිදු වූ දේ දැනගත් පසු, සෙනඟගේ සෙන්පතියන් කැඳවා, තමන් සමඟ යුද්ධ කිරීමට හැකියාවක් ලැබෙන පරිදි සතුරන් නිදහස් කර හැරීම මඟින්, ඔවුන් තමන්ගේ සහෝදරයන් මුදලට විකුණූ බව කියමින්, වරද කළවුන්ට චෝදනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 10:21
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්