මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:17 - Sinhala New Revised Version 201817 ඔව්හු වේගවත් ලෙස පහර පිට පහර දෙමින් ප්‍රයෝජනවත් සෑම ස්ථානයක් ම අල්ලාගෙන පවුරු උඩ සිට සටන් කළවුන් පරාජය කළහ. ඔව්හු තමන් අතට අසු වූ සියල්ලන් ම මරාදැමූ හ. එසේ මැරුම්කෑ අය විසි දහසක් පමණ වූ හ. පරිච්ඡේදය බලන්න |