මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 10:15 - Sinhala New Revised Version 201815 ඒ අතර ම වැදගත් බලකොටු පාලනය කළ ඉදුමියන්වරු ද ජුදෙව්වරුන්ට බලහත්කාරකම් කරමින්, ජෙරුසලමෙන් පලායන ද්‍රෝහීන් සාදරයෙන් පිළිගනිමින්, යුද්ධය පවත්වාගෙන යාමට උත්සාහ දරමින් සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |