මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:36 - Sinhala New Revised Version 201836 නෙහෙමියා සහ ඔහුගේ සෙනඟ එම දියරයට ‘පවිත්‍රවීම’ යන තේරුම ඇති ව ‘නෙප්තාර්’ ය යි නම් කළහ. එහෙත් පොදු සම්මත ව්‍යවහාරය අනුව එය ‘නප්තා’ විය. පරිච්ඡේදය බලන්න |