මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:27 - Sinhala New Revised Version 201827 අප අතරින් තවමත් විසිර සිටින අය එක්තැන් කොට විජාතීන් අතර වහල්කමේ සිටින අය නිදහස් කර අවමානයට හා පිළිකුලට පාත්‍ර වූ අය දෙස ඔබගේ කරුණා බැල්ම හෙළා ඔබ අපගේ දෙවියන් වහන්සේ බව විජාතිකයන්ට දැනගන්නට සලස්වන සේක් වා! පරිච්ඡේදය බලන්න |