මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:25 - Sinhala New Revised Version 201825 සියල්ල සපයා දෙන එක ම තැනැන් වහන්සේ ඔබ ය, ඔබ පමණක් යුක්ති සහගත ය, සර්වබලධාරී ය, සදාතන ය, ඔබ ඉශ්රායෙල් ජනතාව සියලු නපුරෙන් මුදාගත් සේක. ඔබ අපේ පියවරුන්, ඔබගේ සෙනඟ ලෙස තෝරාගෙන, ඔවුන් ශුද්ධවන්ත කළ සේක. පරිච්ඡේදය බලන්න |