මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:24 - Sinhala New Revised Version 201824 ඔවුන් කළ යාච්ඤාව මෙසේ විය: ‘සමිඳාණන් වහන්ස, දෙවි ස්වාමීන් වහන්ස, සියල්ලේ මැවුම්කරුවාණෙනි, ඔබ බියජනක ය, ශක්තිසම්පන්න ය, සාධාරණ ය, කරුණාවන්ත ය, ඔබ පමණක් රජාණෝ ය, ආධාරකරුවාණෝ ය. පරිච්ඡේදය බලන්න |