Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 1:20 - Sinhala New Revised Version 2018

20 එහෙත් වසර ගණනාවකට පසු දේව අභිමතය වූ නියමිත කාලයේ දී පර්සියාවේ රජුගේ අණ ලැබූ නෙහෙමියා ඒ ගින්න සැඟවූ පූජක පෙළපතින් පැවත ආ සමහරකු එය ලබා ගැනීම සඳහා යැවී ය. එහෙත් ඔවුන්ට එම ගින්න සොයාගත නොහැකි වූ බවත්, එම ස්ථානයෙහි උකු වූ දියරක් තිබුණු බවත් ඔහුට දන්වනු ලැබූ විට, එයින් කොටසක් ඇද ආපසු රැගෙන එන ලෙස නෙහෙමියා ඔවුන්ට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 1:20
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්