Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 1:19 - Sinhala New Revised Version 2018

19 අපේ මුතුන්මිත්තන් පර්සියාවට පිටුවහල් කරනු ලැබූ විට එකල සිටි බැතිමත් පූජකවරු පූජාසනයේ ගින්නෙන් ස්වල්පයක් රැගෙන වියළී ගිය ළිඳක ගුහාවක් තුළ එය රහසින් සැඟවූ හ. තවද කිසිවකු එය දැන නොගන්නා ලෙසට ඔව්හු වග බලාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 1:19
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්