මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:18 - Sinhala New Revised Version 201818 “කිස්ලෙව් මාසයේ විසිපස් වන දින දී අප දේව මාලිගාව පවිත්‍ර කිරීමේ මංගල්‍යය පවත්වන බැවින්, ඔබ ද දේව මාලිගාව සහ පූජාසනය ගොඩනැඟුවාවූ නෙහෙමියා යාග පඬුරු ඔප්පු කරන විට දර්ශනය වූ ගින්නට අදාළ මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය පවත්වන ලෙස ඔබට දැනුම් දීම සුදුසු ය යි අපි කල්පනා කරමු. පරිච්ඡේදය බලන්න |