මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:14 - Sinhala New Revised Version 201814 එය සිදු වූයේ මෙසේ ය: නනයා නමැති දේවතාවියගේ දේවාලය සමඟ සම්බන්ධකමක් ඇති කරගන්නට යන බවට චාටු අදහස් දක්වමින් ඇන්ටිඕකස් රජ තෙමේ සිය මිතුරන් හා සමඟ දේවාලයේ වූ ඉමහත් වස්තුව කොල්ලයක් වශයෙන් ගන්නා අටියෙන් එහි පැමිණියේ ය. පරිච්ඡේදය බලන්න |