මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 1:10 - Sinhala New Revised Version 201810 “ජෙරුසලමෙහි සහ ජුදයාවේ ජනතාව ද උත්තර මන්ත්‍රී මණ්ඩලය හා ජූදස් ද මෙය ලියන්නේ, ටොලමි රජුන්ගේ ආචාර්යවරයා වූ ද ආලේපිත පූජකවරුන්ගේ පවුලේ කෙනෙකු වූ ද ඇරිස්ටෝබුලූස් සහ මිසරයේ වසන ජුදෙව්වරුන් වෙතට ය. ඔබට සුබ පතමු. ඔබ නිදුක් නිරෝගී වෙත් වා! පරිච්ඡේදය බලන්න |