2 ලේකම් 9:15 - Sinhala New Revised Version 201815 සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 සාලමොන් රජ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට තලාපු රන් ෂෙකෙල් හසියයක් ඇල්ලුවේය. පරිච්ඡේදය බලන්න |