2 ලේකම් 35:2 - Sinhala New Revised Version 20182 ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඔහු පූජකයන් ඔවුන්ගේ තනතුරුවල සිටුවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට ඔවුන් ධෛර්යකෙරෙවුවේය. පරිච්ඡේදය බලන්න |