2 ලේකම් 30:17 - Sinhala New Revised Version 201817 මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මක්නිසාද පවිත්‍ර නොවූ බොහෝ දෙනෙක් සාභාවෙහි සිටියෝය. ඒ නිසා ස්වාමීන්වහන්සේට පවිත්‍රකරන පිණිස පිරිසිදු නොවූ සියල්ලන් උදෙසා පාස්කු බැටළුපැටවුන් මැරීම ලෙවීවරුන්ට බාරවිය. පරිච්ඡේදය බලන්න |