2 ලේකම් 25:17 - Sinhala New Revised Version 201817 එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, “එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, “එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 එකල යූදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය. පරිච්ඡේදය බලන්න |