2 ලේකම් 23:4 - Sinhala New Revised Version 20184 ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලා කරන්ට ඕනෑ දේ මේය: සබත් දවසේදී ඇතුල්වෙන පූජකයන්ද ලෙවීවරුන්ද වන නුඹලාගෙන් තුනෙන් කොටසක් දොරටුපාලයන් විය යුතුය; පරිච්ඡේදය බලන්න |