1 සාමුවෙ 27:4 - Sinhala New Revised Version 20184 දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය. පරිච්ඡේදය බලන්න |