Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 26:22 - Sinhala New Revised Version 2018

22 දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දාවිත් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න! යෞවනයන්ගෙන් එක්කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියාවේ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 26:22
2 හුවමාරු යොමු  

එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්