1 සාමුවෙ 25:20 - Sinhala New Revised Version 201820 ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඈ කොටළුවා පිට නැගී කන්දේ මුවාව තිබුණ ස්ථානයකින් බැසයද්දී දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඈ ඉදිරිපිට බැස ආවෝය; ඈද ඔවුන්ට මුණගැසුණාය. පරිච්ඡේදය බලන්න |