1 සාමුවෙ 22:22 - Sinhala New Revised Version 201822 දාවිත් ඔහු අමතා, “ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින් ම දන්වන බව මම ඒ දවසේ දී දැනගත්තෙමි. ඔබේ ඥාතීන්ගේ මරණයට හේතු වූයේ මම ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 දාවිත් ඔහු අමතා, “ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින් ම දන්වන බව මම ඒ දවසේ දී දැනගත්තෙමි. ඔබේ ඥාතීන්ගේ මරණයට හේතු වූයේ මම ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 දාවිත්ද: ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින්ම දන්වන බව මම ඒ දවසේදී දැනගතිමි. නුඹේ පිය වංශයේ සියල්ලන්ගේ මරණයට හේතුවූයේ මමය. පරිච්ඡේදය බලන්න |