1 සාමුවෙ 20:38 - Sinhala New Revised Version 201838 යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය. පරිච්ඡේදය බලන්න |