1 සාමුවෙ 20:23 - Sinhala New Revised Version 201823 ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 තවද නුඹත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම නුඹත් මාත් අතරේ වනසේකැයි කීවේය. පරිච්ඡේදය බලන්න |