1 සාමුවෙ 20:18 - Sinhala New Revised Version 201818 ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, නුඹේ ආසනය සිස්වන බැවින් නුඹ එහි නැති බව පෙනෙන්නේය. පරිච්ඡේදය බලන්න |