1 සාමුවෙ 19:3 - Sinhala New Revised Version 20183 ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මම ඇවිත් නුඹ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට නුඹ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණා දැනගන නුඹට දන්වන්නෙමියි දාවිත්ට කීවේය. පරිච්ඡේදය බලන්න |