1 සාමුවෙ 17:57 - Sinhala New Revised Version 201857 දාවිත් පිලිස්තියයා මරා දමා ආපසු හැරී එන කල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේ ය. පිලිස්තියයාගේ හිස දාවිත්ගේ අතේ තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version57 දාවිත් පිලිස්තියයා මරා දමා ආපසු හැරී එන කල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේ ය. පිලිස්තියයාගේ හිස දාවිත්ගේ අතේ තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version57 දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය. පරිච්ඡේදය බලන්න |