1 සාමුවෙ 12:16 - Sinhala New Revised Version 201816 එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එබැවින් දැන් නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාගේ ඇස් හමුවෙහි කරන්ට යන මේ මහත් දෙය බලන්න. පරිච්ඡේදය බලන්න |