Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 9:9 - Sinhala New Revised Version 2018

9 ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පනස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පණස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයන් නවසිය පනස්හදෙනෙක්ද යන අයය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමුන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:9
2 හුවමාරු යොමු  

ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද;


ඔව්හු ගබ්බයි සහ සල්ලයි ආදි වූ නවසිය විසිඅටදෙනෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්