Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 7:17 - Sinhala New Revised Version 2018

17 ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:17
4 හුවමාරු යොමු  

තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.


මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය.


ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.


එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්