Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:23 - Sinhala New Revised Version 2018

23 මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 මොව්හු කුම්භකාරයෝව නෙතායිම්හිද ගෙදෙරාහිද විසුවෝය. මොව්හු රජුගේ වැඩ කරන පිණිස එහි ඔහු සමඟ වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:23
5 හුවමාරු යොමු  

මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.


ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.


සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය.


“මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.


තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්