1 ලේකම් 27:10 - Sinhala New Revised Version 201810 හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 හත්වෙනි මාසයට හත්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පෙලෝනිය හේලෙශ්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය. පරිච්ඡේදය බලන්න |