1 ලේකම් 24:30 - Sinhala New Revised Version 201830 මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 මූෂීගේ පුත්‍රයෝ: මාලී, ඒදෙර් සහ යෙරීමොත්ය. ඔව්හු තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝය. පරිච්ඡේදය බලන්න |