Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:23 - Sinhala New Revised Version 2018

23 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:23
5 හුවමාරු යොමු  

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.


හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.


බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;


ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.


උශ්ශියෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකා ය. මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්