Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:10 - Sinhala New Revised Version 2018

10 ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: යාහත්, ශීනා, යෙයූෂ් සහ බෙරීයාය. මේ හතරදෙන ෂිමෙයිගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:10
3 හුවමාරු යොමු  

ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.


ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය.


ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්