8 අශරියා ඒතාන්ගේ පුත්‍රයෙක් ය.
8 අසරියා ඒතාන්ගේ පුත්‍රයෙක්ය.
කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.
හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: ජෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයි ය.