Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:19 - Sinhala New Revised Version 2018

19 අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:19
7 හුවමාරු යොමු  

හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය.


හූර්ට දාව උරී උපන්නේ ය; උරීට දාව බෙශලෙල් උපන්නේ ය.


හෙශ්රොන් කාලෙබ්එප්‍රාතාහි දී මියගිය පසු හෙශ්රොන්ගේ භාර්යාව වූ අබියා තෙකෝවා වැසියන්ගේ මුල් පියා වන අෂ්හූර් ලැබුවා ය.


මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;


ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්‍රයෝ ය.


ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.


“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්