1 ලේකම් 2:17 - Sinhala New Revised Version 201817 අබිගායිල් අමාසා ලැබුවා ය. අමාසාගේ පියා නම්, ඉෂ්මායෙලීය ජෙතෙර් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 අබිගායිල් අමාසා ලැබුවා ය. අමාසාගේ පියා නම්, ඉෂ්මායෙලීය ජෙතෙර් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 අබිගයිල් තොමෝ අමාසා බිහිකළාය. අමාසාගේ පියා නම් ඉෂ්මායෙලිතයාවූ යෙතෙර්ය. පරිච්ඡේදය බලන්න |
එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.