1 ලේකම් 19:12 - Sinhala New Revised Version 201812 තවද, ඔහු කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවත් වුණොත් ඔබ මට උපකාර කරන්න. අම්මොන්වරුන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාර කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 තවද, ඔහු කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවත් වුණොත් ඔබ මට උපකාර කරන්න. අම්මොන්වරුන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාර කරන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 තවද ඔහු කථාකොට: සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත් වුණොත් මම නුඹට උපකාරකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |