Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 19:10 - Sinhala New Revised Version 2018

10 තමාට විරුද්ධ ව ඉදිරියෙන් ද පස්සෙන් ද සටනට එන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 තමාට විරුද්ධ ව ඉදිරියෙන් ද පස්සෙන් ද සටනට එන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඉදිරියෙන්ද පස්සෙන්ද සටන තමාට විරුද්ධව පැමිණෙන්ට තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගන සිරියවරුන්ට විරුද්ධව සිටවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:10
5 හුවමාරු යොමු  

ඉතිරි සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටින පිණිස තමාගේ සහෝදර අබිෂයි අතට භාර දුන්නේ ය.


අම්මොන්වරු ද පිටතට අවුත් නගර දොරටුව ළඟ සටනට පෙළ ගැසී සිටියෝ ය. එහෙත්, පැමිණි රජවරු එළිමහනෙහි ඈත් වී සිටියෝ ය.


සෙසු අය ද ඔවුන්ට විරුද්ධ ව නගරයෙන් නික්ම ආවෝ ය. මෙසේ ඒ පැත්තෙනුත්, මේ පැත්තෙනුත් ඉශ්රායෙල්වරුන්ට මැදි වූ ආයි සෙනඟගෙන් එක් කෙනෙකු වත් ගැළවී ඉතුරුවන්නට නොහැර ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දුන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්