1 ලේකම් 18:14 - Sinhala New Revised Version 201814 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චයද යුක්තියද ඉෂ්ටකෙළේය. පරිච්ඡේදය බලන්න |