1 ලේකම් 13:13 - Sinhala New Revised Version 201813 ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 ඒ නිසා දාවිත් ගිවිසුම් පෙට්ටිය තමා වෙතට දාවිත්ගේ නුවරට නොගෙන අහකට හරවා, එය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය. පරිච්ඡේදය බලන්න |