Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:7 - Sinhala New Revised Version 2018

7 ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ගෙඩොර්හි යෙරොහාම්ගේ පුත්‍රයෝවූ යොයේලා සහ සෙබදියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:7
5 හුවමාරු යොමු  

හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද


ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.


ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.


එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය.


ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්