1 ලේකම් 11:5 - Sinhala New Revised Version 20185 ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 යෙබූස වැසියෝ: නුඹ මෙහි ඇතුල් නොවන්නෙහියයි දාවිත්ට කීවෝය. නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්වාගත්තේය; එය දාවිත්ගේ නුවරය. පරිච්ඡේදය බලන්න |