1 ලේකම් 11:1 - Sinhala New Revised Version 20181 එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව. පරිච්ඡේදය බලන්න |