Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 9:23 - Sinhala New Revised Version 2018

23 සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පනස්දෙනෙක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පණස්දෙනෙක් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනීහු පන්සිය පනස් දෙනෙක් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:23
3 හුවමාරු යොමු  

ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.


ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.


සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පනස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්