Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 9:2 - Sinhala New Revised Version 2018

2 සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන‍ වරටත් ඔහුට දර්ශනය වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන‍ වරටත් ඔහුට දර්ශනය වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ස්වාමීන්වහන්සේ ගිබියොන්හිදී සාලමොන්ට පෙනුණාක් මෙන් දෙවෙනි වර ඔහුට පෙනුණුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:2
4 හුවමාරු යොමු  

ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.


එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි.


මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්