Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:35 - Sinhala New Revised Version 2018

35 රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 අඩියේ මුදුන රියන් භාගයක් උසට වටකුරුකර තිබුණේය. අඩියේ මුදුනෙහි තිබුණ ඒකේ අත්ද පනේලද එය එක්කම සාදා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:35
2 හුවමාරු යොමු  

එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය.


ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්