Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:24 - Sinhala New Revised Version 2018

24 එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඒකේ ගැටියට යටින් ඒක වටකර රියනකට කැකිරි දසයක් බැගින්, ඒක වාත්තුකරනවිට වාත්තුකළ දෙපේළියක කැකිරි ගෙඩි ජලාධාරය වටකරින්ම තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:24
5 හුවමාරු යොමු  

මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.


එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි.


යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්