Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 4:10 - Sinhala New Revised Version 2018

10 අරුබ්බෝත්හි බෙන්‍-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 අරුබ්බෝත්හි බෙන්‍-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අරුබ්බෝත්හි බෙන්-හෙසෙද්ය; ඔහුට සෝකොව සහ මුළු හේපෙර් රටද වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:10
3 හුවමාරු යොමු  

තප්පුවාහි රජ; හේපෙර්හි රජ;


ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද


මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්