1 රාජාවලිය 22:45 - Sinhala New Revised Version 201845 ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 යෙහෝෂාපාට්ගේ අනික් කාරණාද ඔහු කළ බලවන්තකම්ද යුද්ධකළ හැටිද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? පරිච්ඡේදය බලන්න |